Last Update  :  2025-08-01 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සී.සී.සී. - පොලිසිය අවසන් තරගයට
ප්‍රධානතම එක්දින තරගාවලිය

සී.සී.සී. - පොලිසිය අවසන් තරගයට

editorial - 2025 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම එක්දින තරගාවලියේ අවසන් මහ තරගය සඳහා ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම සහ සී.සී.සී. කණ්ඩායම සුදුසුකම් ලබා සිටිති. 

පළමු අවසන් පූර්ව තරගයේදී පොලිස් පිල විසින් කොළඹ කෝල්ට්ස් පිල පරාජය කරන ලදි. දෙවැනි අවසන් පූර්ව තරගයේදී සී.සී.සී. පිල විසින් ද්‍රවිඩ සංගම් පිල පරාජය කරන ලදි. 

තරගාවලියේ අවසන් මහ තරගය මේ මස 30 වැනිදා කොළඹ සී.සී.සී. පිටියේදී පැවැත්වීමට නියමිතය. එය දිවා/රාත්‍රී තරගයකි 

- 213 


අදහස් (0)

සී.සී.සී. - පොලිසිය අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.