Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සුභාරතී විදුහලට පළමු ඉනිමේ ජයක්

සුභාරතී විදුහලට පළමු ඉනිමේ ජයක්

Nisanka Sandeepani - 2017 අගෝ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලීය ‘බී’ කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට ගොඩගම සුභාරතී  මධ්‍ය මහා විද්‍යාලය ඊයේ (10 වැනිදා) සමත්විය.

මෙම තරගය බෝපේ රාජසිංහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.

සුභාරතී  විදුහල - පළමු ඉනිම - ඕවර 43 කදී කඩුලු 8 ක් දැවී 316
(මනිඳු ශාමල් 81, අරෝෂ ඉමේෂ් 72, සචින්ත දිල්හාර 53, ඉරංග තේජාන් 49, කවිඳු පුන්සර 85/4, උමේෂ් අමරසිංහ 116/4)

පිළියන්දල මැදි විදුහල - පළමු ඉනිම - ඕවර 49 කදී සියලුදෙනා දැවී 93
(තිසුර තිමින්ද 22, කවිඳු පුන්සර නොදැවී 21්, අරෝෂ ඉමේෂ් 39/3, ගිහාන් දක්ෂිණ 08/2, පුන්තිල සමන්ත 17/2)


අදහස් (0)

සුභාරතී විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.