Last Update  :  2026-01-11 22:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සභාපතිගේ පිලේ නායකත්වය චන්දිමාල්ට

සභාපතිගේ පිලේ නායකත්වය චන්දිමාල්ට

දිලිනි මල්රුක්ෂි - 2013 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක දකුණු අප‍්‍රිකානු පිලට එරෙහිව හෙට (17) කොළඹ කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පුහුණු තරගයට සහභාගි වන ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිගේ පිලේ නායකයා ලෙස ශ්‍රී ලංකා පිලේ උප නායක දිනේෂ් චන්දිමාල් නම් කර තිබේ. මෙම කණ්ඩායමට හිටපු ටෙස්ට් ක‍්‍රීඩකයකු වන ජෙහාන් මුබාරක්ද කැඳවා ඇත.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිගේ පිල : 

දිනේෂ් චන්දිමාල් (නායක), කුසල් ජනිත්, දිමුත් කරුණාරත්න, මහේල උඩවත්ත, ඇන්ජලෝ පෙරේරා, සචිත‍්‍ර සේරසිංහ, චතුරංග ද සිල්වා, ජෙහාන් මුබාරක්, තිසර පෙරේරා, ධම්මික ප‍්‍රසාද්, විමුක්ති පෙරේරා, මධුර ලක්මාල්, සීකුගේ ප‍්‍රසන්න සහ අෂාන් ප‍්‍රියංජන්


අදහස් (0)

සභාපතිගේ පිලේ නායකත්වය චන්දිමාල්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.