
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන දෙවැනි පෙරහුරු තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිලේ නායකයා වශයෙන් ළහිරු තිරිමාන්න තෝරාගනු ලැබ ඇත. මෙම තරගය හෙට (20 වැනිදා) කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල
ළහිරු තිරිමාන්න (නායක), පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, අසේල ගුණරත්න, මිනෝද් භානුක, රමේෂ් මෙන්ඩිස්, අමිල අපෝන්සු, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අෂේන් බණ්ඩාර, තික්ෂිල ද සිල්වා සහ පුලින තරංග
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.