Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් සිංගර් කුසලතා වයස අවුරුදු 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ සපුගස්කන්ද මහා විදුහල හා දරණගම මහ විදුහල අතර දෙල්ගොඩ මහජන ක‍්‍රීඩා පිටියේ පැවැති ක‍්‍රිකට් තරගයෙන් පසුගස්කන්ද මහා විදුහල ලකුණු 77ක ජයක් ලැබීය.
සපුගස්කන්ද මහ විදුහල ඕවර 33.2 දී සියලූ දෙනා දැවී 172
රශ්මික මෙවන් 28, කෙවින් විහාන් 25, ලතික ඉරංග 21, තුසිත් යසස් ශ්‍රී 56/5, ලහිරු විරංග 34/3
දරණගම මහ විදුහල ඕවර 19.2 දී සියලූ දෙනා දැවී 94
තුසිත් යසස් ශ්‍රී 29 ,චමෝද් දිල්සර 25, මොහොමඞ් අබ්දුල්, 5/3, යලිදු ෂෙහාන් 22/3, ලතික ඉරංග 20/2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.