Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශී‍්‍ර ලංකාව - නවසීලන්තය පළමුව පිටියට

ශී‍්‍ර ලංකාව - නවසීලන්තය පළමුව පිටියට

දිලිනි මල්රුක්ෂි - 2013 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ඕස්ටේ‍්‍රලියාවේදී සහ නවසීලන්තයේදී පැවැත්වෙන මීළග ( ඕවර 50) ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර 2015 පෙබරවාරි මස 14 වැනිදා පැවැත්වේ. මෙම තරගය නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච් නුවර හැග්ලි  ඕවල් පිටියේදී පැවැත්වේ. එදිනම  ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර තරගය මෙල්බර්න් නුවරදී පැවැත්වේ.

වත්මන් ලෝක ශූරයන් වන ඉන්දියානු පිල සහ පාකිස්තානය අතර තරගය පෙබරවාරි 15 වැනිදා ඇඩිලේඞ්  ඕවල් පිටියේදී පැවැත්වීමට නියමිතය.

2015 ලෝක කුසලාන තරගාවලියේදී සදහා සත්කාරක  ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය සමග ශ්‍රී ලංකාව ඒ කාණ්ඩයට තේරී ඇත.

ඒ කාණ්ඩයේ රටවල්
ඕස්ටේ‍්‍රලියාව, එංගලන්තය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය,  නවසීලන්තය, 2 වැනි සුදුසුකම් ලබන්නා සහ 3 වැනි සුදුසුකම් ලබන්නා

බී කාණ්ඩයේ රටවල්
දකුණු අපි‍්‍රකාව, ඉන්දියාව, පකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ, අයර්ලන්තය සහ 4 වැනි සුදුසුකම් ලබන්නා


අදහස් (1)

ශී‍්‍ර ලංකාව - නවසීලන්තය පළමුව පිටියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.