Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. සිල්වෙස්ටර්ට මුල් ඉනිමේ ජයක්

ශා. සිල්වෙස්ටර්ට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල සහ වෙන්නප්පුව ශාන්ත ජොෂප් වාස් විදුහල අතර පල්ලෙකැළේ බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත සිල්වෙස්ටර් විදුහල සමත් විය.

එහිදී එම්. පවිත්‍රන් (51) ශාන්ත සිල්වෙස්ටර් විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත්තේය.


ශාන්ත සිල්වෙස්ටර් විදුහල පළමු ඉනිම - ඕවර 90.1 කදී සියලු දෙනා දැවී 214
(එම්. පවිත්‍රන් 51, ආර්. එම්. රාජපක්ෂ 39, එම්. ඒ. මුණවීර 30, බී. ආර්. බාලසූරිය 24, කනිෂ්ක නානායක්කාර 9/2)

ශාන්ත ජොෂප් වාස් විදුහල පළමු ඉනිම - ඕවර 43.4 කදී සියලු දෙනා දැවී 120
(බී. ආර්. බාලසූරිය 13/3, කේ. ජයසේකර 22/3, එන්. එච්. අත්තනගල්ල 37/3)

ශාන්ත සිල්වෙස්ටර් විදුහල දෙවැනි ඉනිම - ඕවර 36 කදී කඩුලු 9 ක් දැවී 85
(කනිෂ්ක නානායක්කාර 20/3, කනිෂ්ක ප්‍රනාන්දු 2/2, නේරංජන රොද්‍රිගූ 16/2)

ශාන්ත ජොෂප් වාස් විදුහල දෙවැනි ඉනිම - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 58
(බී. ආර්. බාලසූරිය 3/2)

 


අදහස් (1)

ශා. සිල්වෙස්ටර්ට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.