Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. පීතර ‘බී’ පිලට පළමු ඉනිමේ ජයක්

ශා. පීතර ‘බී’ පිලට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2016 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසළාන’ වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ දෙවැනි වටයේ තරගයකදී ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලීය ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට බම්බලපිටිය ශා. පීතර විද්‍යාලීය ‘බී’ කණ්ඩායම ඊයේ (03 වැනිදා) සමත්විය. මෙම තරගය බම්බලපිටිය ශා. පීතර විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.

බම්බලපිටිය ශා. පීතර විද්‍යාලීය ‘බී’ කණ්ඩායමේ ශැනන් රොඞ්රිගෝ ඉනිම දෙකෙහිදී ලකුණු 42 කට කඩුලු 8 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.


ඉබ්බාගමුව මැදි විදුහල - පළමු ඉනිම - ඕවර 28.3 කදී සියලුදෙනා දැවී 51
(සිතුම් සිල්වා 07/4, ශනන් රොඞ්රිගෝ 09/3, යසිත් ජයාන් 09/2)

ශා. පීතර විදුහල - පළමු ඉනිම - ඕවර 28.2 කදී කඩුලු 4 ක් දැවී 132
(ගවීන් කරුණාකලගේ 42, තිලෝක ද සිල්වා 31, යසීර් ජයාන් නොදැවී 25, දිල්ෂාන් ජයදේව 26/2)

ඉබ්බාගමුව මැදි විදුහල - දෙවන ඉනිම - ඕවර 31 කදී කඩුලු 8 ක් දැවී 95
(ඩිල්ශාන් ජයවර්ධන 26, ශ්‍රීනාත් ඒකනායක 26, ශැනන් රොඞ්රිගෝ 33/5)

 


අදහස් (0)

ශා. පීතර ‘බී’ පිලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.