Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල සහ මරදාන සහිරා විදුහල අතර පන්නිපිටියේදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 104 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් වාස් විදුහල සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 247 ක ඉලක්කයක් හඹාගිය සහිරා විදුහලට ඕවර 24.3 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 142 ක් පමණි.
ශාන්ත ජෝෂප් වාස් විදුහල - ඕවර 48.4 කදී සියලූ දෙනා දැවී 246
(ෂෙහාන් ප‍්‍රනාන්දු 62, සඳරුවන් ප‍්‍රනාන්දු 50, මධුෂාන් රණතුංග 40, මොහොමඞ් හෂ්මි 28/2, ඉෂාන් සම්සුදීන් 46/2)
සහිරා විදුහල - ඕවර 24.3 කදී සියලූ දෙනා දැවී 142
(මොහොමඞ් හෂ්මි 44, සජිත් සමීර 35, සඳරුවන් ප‍්‍රනාන්දු 22/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.