‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කටුගස්තොට ශ්‍රී රාහුල විදුහලට එරෙහිව කඩුලු 10 ක ජයක් ලබා ගැනීමට කටුගස්තොට ශාන්ත අන්තෝනී විදුහල ඊයේ (12 වැනිදා) සමත්විය. මෙම තරගය කටුගස්තොට ශාන්ත අන්තෝනී විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
	ශ්‍රී රාහුල විදුහල - ඕවර 31.1 කදී සියලුදෙනා දැවී 61
	(කල්හාර සේනාරත්න 07/5)
	
	ශා. අන්තෝනී විදුහල - ඕවර 7 කදී කිසිවකු නොදැවී 65
	(දයාන් එදිරිසිංහ නොදැවි 37, මොහොමඞ් රුක්ෂාන් නොදැවී 23)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.