Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා.සෙබස්තියන් විදුහල අවසන් පූර්ව වටයට

ශා.සෙබස්තියන් විදුහල අවසන් පූර්ව වටයට

Nisanka Sandeepani - 2017 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනිමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල ඊයේ (12 වැනිදා) සමත් විය.

මරදාන ශාන්ත ජෝසප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ගාල්ල විද්‍යාලෝක විදුහලට එරෙහිව ලකුණු 55 ක ජයක් හිමිකර ගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සමත්විය. 

ශා.සෙබස්තියන් විදුහල - ඕවර 48.2 කදී සියලුදෙනා දැවී 218
(සවිඳු රොෂේන් 51, සඳුන් නිරෝෂ 38, බිහඟ මෙන්ඩිස් 37, නවිඳු ඩිල්ෂාන් 51/2, ඩිල්ශාන් කාවින්ද 54/2, ඉරූෂ සංකල්ප 13/2)

විද්‍යාලෝක විදුහල - ඕවර 48.4 කදී සියලුදෙනා දැවී 163
(ශොනාල් රන්සර 86, උමේෂ් කාවින්ද 20, සඳුන් නිරෝෂ 24/3, බිහඟ මෙන්ඩිස් 07/2)


අදහස් (0)

ශා.සෙබස්තියන් විදුහල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.