අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර පැවැති තරගයෙන් පැරබෝල ක‍්‍රමයට ලකුණු 23 ක ජයක් වාර්තා කිරීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත්විය.
ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් ලකුණු 54 ක් රැුස්කිරීමට අවිෂ්ක ප‍්‍රනාන්දු සමත්වූ අතර තර්ස්ටන් විදුහල වෙනුවෙන් ලකුණු 28 කට කඩුලූ 4 ක් දවාගැනීමට ප‍්‍රගීෂ මෙන්ඩිස් සමත්විය.
ශාන්ත සෙබස්තියන් විදුහල ඕවර 34 කදී සියලූ දෙනා දැවී 146
(අවිෂ්ක ප‍්‍රනාන්දු 54, සඳරුවන් ප‍්‍රනාන්දු 31, ප‍්‍රගීෂ මෙන්ඩිස් 28/4, චරණ නානායක්කාර 18/2)
තර්ස්ටන් විදුහල ඕවර 23 කදී කඩුලූ 7 ක් දැවී 109
(රන්දික පෙරේරා 35, කසුන් අබේරත්න 18, මාධව උත්පල 12/3, මිශේන් සිල්වා 24/2)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.