අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ශාන්ත අන්තෝනි විදුහල සහ කොළඹ ශාන්ත පීතර විදුහල අතර ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.
එහිදී ශාන්ත අන්තෝනි විදුහලේ ලසිත වැරැල්ලගම (96), චමිඳු වික්‍රමසිංහ (81), ප්‍රභාත් සචින් (65), අංජල බණ්ඩාර (නොදැවී 54) සහ ෂැනන් ප්‍රනාන්දු (නොදැවී 55) අර්ධ ශතක ලබාගත්හ.
ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 85.4 කදී සියලු දෙනා දැවී 385
(ලසිත වැරැල්ලගම 96, චමිඳු වික්‍රමසිංහ 81, ප්‍රභාත් සචින් 65, අංජල බණ්ඩාර නොදැවී 54, කනිෂ්ක මධුවන්ත 129/6, දනාල් හේමානන්ද 89/2)
ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 51.1 කදී සියලු දෙනා දැවී 191
(ළහිරු චේතක 54, රුවින් සෙනවිරත්න 22, නිමන් උමේෂ් 20, නිම්නක ජයතිලක 70/4, දිව්යේෂ් රාමයියා 14/2, සසිත් තෙන්නකෝන් 58/2)
ශාන්ත පීතර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 49 කදී කඩුලු 5 ක් දැවී 149
(ෂැනන් ප්‍රනාන්දු නොදැවී 55, තරිඳු ලමාහේවගේ 10/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.