Last Update  :  2025-07-07 11:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී සුමංගල විදුහලට කඩුලු 4 ක ජයක්

ශ්‍රී සුමංගල විදුහලට කඩුලු 4 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී පානදුර මහානාම විදුහලට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට පානදුර ශ්‍රී සුමංගල විදුහල ඊයේ (22 වැනිදා) සමත්විය. මෙම තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
    

මහානාම විදුහල - ඕවර 33.2 කදී සියලුදෙනා දැවී 103
(රවිඳු ශාන් 39, පූරණ පසිඳු 25/4, මිහිරංග ප්‍රනාන්දු 09/2)

ශ්‍රී සුමංගල විදුහල - ඕවර 25.3 කදී කඩුලු 6 ක් දැවී 104
(මිහිරංග ප්‍රනාන්දු නොදැවී 49, පවිත්‍ර ලක්ෂාන් 17/2)

 


අදහස් (0)

ශ්‍රී සුමංගල විදුහලට කඩුලු 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.