Last Update  :  2025-07-07 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විද්‍යාර්ථයට ලකුණු 58 ක ජයක්

විද්‍යාර්ථයට ලකුණු 58 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2017 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී මහනුවර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව පැරබෝලා න්‍යායට අනුව ලකුණු 58 ක ජයක් හිමිකර ගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහල ඊයේ (24 වැනිදා) සමත්විය. මෙම තරගය ගම්පොල වික්‍රමබාහූ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


විද්‍යාර්ථ විදුහලේ ඉසුරු ප්‍රබෝද (88) අර්ධ ශතකයක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ශ්‍රී සුමංගල විදුහලේ චාමර බණ්ඩාර ලකුණු 34 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.

 

විද්‍යාර්ථ විදුහල - ඕවර 47.3 කදී සියලුදෙනා දැවී 206
(ඉසුරු ප්‍රබෝද 88, කෙවින් සහර 21, චාමර බණ්ඩාර 34/5)


ශ්‍රී සුමංගල විදුහල - ඕවර 37 කදී කඩුලු 8 ක් දැවී 120
(රොහාන් පීරීස් 29, කසුන් උදයකුමාර 20/3)


අදහස් (0)

විද්‍යාර්ථයට ලකුණු 58 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.