Last Update  :  2025-08-16 21:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වර්ෂාවට පළමු දිනය සේදෙයි

වර්ෂාවට පළමු දිනය සේදෙයි

editorial - 2019 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම සහ බංග්ලාදේශ නැඟීඑන කණ්ඩායම අතර ශෙයික් කමාල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (3 වැනිදා) ආරම්භවීමට නියමිතව තිබූ දෙවැනි නිලනොවන ටෙස්ට් තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.

දිනය පුරා පැවැති වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දිනය අතහැර දැමූයේ කාසියේ වාසියද උරගා බැලීමෙන් තොරවය.

තරග 2 කින් සමන්විත නැඟීඑන කණ්ඩායම් අතර නිලනොවන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය විසඳුමකින් තොරව අවසන්විය.

හෙට (4 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි.

...


අදහස් (0)

වර්ෂාවට පළමු දිනය සේදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.