Last Update  :  2026-04-07 21:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලූම්බිණිට ලකුණු 93 ක ජයක්

ලූම්බිණිට ලකුණු 93 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී මාතර ශා. සර්වේශස් විද්‍යාලය පරදවා ලකුණු 93 කින් ජය ගැනිමට ලූම්බිණි විද්‍යාලය සමත්විය. මෙම තරගය කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.

ලූම්බිණි විද්‍යාලයේ තුන් ඉරියව් ක‍්‍රීඩක ජනිත් ඩයස් කඩුලූ 7ක් සහ ලකුණු 62 ක් ලබා ගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වුහ.


ලූම්බිණි විදුහල - පළමු ඉනිම  ඕවර 60.1 කදී සියලූ දෙනා දැවී 223
(ජම්මික ධරණ 48, නිසල් චමුපති 39, මොහොමඞ් අක‍්‍රම් 37, ජනිත් ඩයස් 29, චාමර නිශාන්ත 26, චානුක ඩිල්ශාන් 71/5)

සා. සර්වේශස් විදුහල - පළමු ඉනිම  ඕවර 65.1 කදී සියලූ දෙනා දැවී 136
(රමේෂ් නිමන්ත 42, තුෂාර එරංග 31, ලෝචන රුවින් 25, ජනිත් ඩයස් 49/3, තරුෂාන් ඉද්දමල්ගොඩ 32/3)

ලූම්බිණි විදුහල - දෙවන ඉනිම  ඕවර 16.5 කදී කඩුලූ 4 ක් දැවී 96
(තරුෂාන් ඉද්දමල්ගොඩ 40, ජනිත් ඩයස් නොදැවී 33, රුචිර ජයතුංග 14/2)

සා. සර්වේශස් විදුහල - දෙවන ඉනිම  ඕවර 21.5 කදී සියලූ දෙනා දැවී 90
(රමේෂ් නිමන්ත 30, කවිදු උමේෂ් 21, ජනිත් ඩයස් 36/4, චාමර නිශාන්ත 27/3, තනුක දාබරේ 13/2)

 


අදහස් (0)

ලූම්බිණිට ලකුණු 93 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.