Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ලුම්බිණී විදුහල සහ මරදාන ශාන්ත ජෝෂප් විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 25 ක ජයක් අත්කර ගැනීමට ලුම්බිණී විදුහල සමත් විය.
ශාන්ත සර්වේශස් විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට කවීන් පීරිස් (66) සමත් වූ අතර රුවන් පීරිස් ලකුණු 31 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
දක්ෂ පන්දුයැවීමක නිරත වූ ශාන්ත ජෝෂප් විදුහලේ රෙවාන් කේලි ලකුණු 43 කට කඩුලු 6 ක් දවාගැනීමට සමත් විය.
ලුම්බිණී විදුහල - ඕවර 47.4 කදී සියලු දෙනා දැවී 227
(කවීන් පීරිස් 66, රවීෂ සත්සර 43, මලින්ද දිල්ෂාන් 23, කණිෂ්ක මධුවන්ත 22, රෙවාන් කේලි 43/6, රුචිර පල්ලියගුරු 52/2)
ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 48.3 කදී සියලු දෙනා දැවී 202
(කැමරන් ගුරුගේ 50, රෙවාන් කේලි 31, එන්. විෂ්මිතන් 20, රුවන් පීරිස් 31/4, රවිඳු ලක්ෂාන් 25/2, කණිෂ්ක මධුවන්ත 33/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.