Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල මලියදේව විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර මලියදේව විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති l කාණ්ඩයේ තරගයෙන් ලකුණු 36 ක ජයක් අත්කර ගැනීමට මලියදේව විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ මලියදේව විදුහලෙි රිෂි අධිෂ්ඨන් (100) ශතකයක් ලබගත් අතර තිමිර චන්ද්‍රසේන (58) අර්ධ ශතකක් ලබාගත්තේය.
මලියදේව විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 289
(රිශි අදිෂ්ටන් 100, තිමිර චන්ද්‍රසේන 58, කලිදු රන්මල් 38, චාලුක අතපත්තු නොදැවී 31)
වේල්ස් කුමර විදුහල - ඕවර 47.1 කදී සියලු දෙනා දැවී 253
(අශාන් ප්‍රනාන්දු 56, විද්වත් දිනේන්ද්‍ර 43, අනුප බණ්ඩාර 33, ඔමේෂ් මෙන්ඩිස් 28, චාලුක අතපත්තු 22/2, හසිදු රුවන්පුර 46/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.