Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාජසිංහ විදුහල අවසන් පූර්ව වටයට

රාජසිංහ විදුහල අවසන් පූර්ව වටයට

Nisanka Sandeepani - 2017 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ජය වාර්තා කළ හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට පසුගියදා සමත් විය.

වේයන්ගොඩ බණ්ඩාරනායක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය සමත්විය. 

හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ උදාර ජයතිලක ලකුණු 12 කට කඩුලු 6 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

හෝමාගම ම.ම.වි - ඕවර 45.5 කදී සියලුදෙනා දැවී 110
(සදීෂ නිම්නද 41, උදාර ජයතිලක 12/6)

රාජසිංහ විදුහල - ඕවර 39.4 කදී කඩුලු 5 ක් දැවී 111
(උදාර ජයතිලක 20, නිමේෂ් බමුණුආරච්චී 19/2)


අදහස් (0)

රාජසිංහ විදුහල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.