Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී මොණරාගල මහනාම විදුහලට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහල ඊයේ (24 වැනිදා) සමත්විය.
මෙම තරගය මොණරාගල තාක්ෂණික ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහලේ රවිඳු රත්නායක ලකුණු 31 කට කඩුලු 3 ක් සහ නොදැවී ලකුණු 81 ක් රැස්කිරීමට සමත් විය.
මහනාම විදුහල - ඕවර 37.1 කදී සියලුදෙනා දැවී 118
(හරිත් තුශාර 24, රවිඳු රත්නායක 31/3)
ශා. තෝමස් විදුහල - ඕවර 27.3 කදී කඩුලු 3 ක් දැවී 121
(රවිඳු රත්නායක නොදැවී 81)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.