වයස 19 න් පහළ බාලිකා සීමීත ඕවර ක්‍රිකට් තරගාවලියේ මූලීක වටයේ තරගයකදී කොට්ටාව ධර්මපාල විද්‍යාලයට එරෙහිව කඩුලු 10 ක ජයක් ලබාගැනීමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය ඊයේ (27 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙම තරග ඕවර 25 කට සීමාකර ඇත.
ධර්මපාල විද්‍යාලය - ඕවර 9.4 කදී සියලුදෙනා දැවී ලකුණු 29
(අමන්දී නවෝද්‍යා 01/3, නිශාරා රසංජනී 04/2, මුජිතා කල්පනී 08/2)
රත්නාවලී බාලිකා විද්‍යාලය - ඕවර 2 කදී කිසිවකු නොදැවී ලකුණු 30
(පබසරා රණභාහු නොදැවී 18)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.