Last Update  :  2025-05-14 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රංජිත් - නිපුනක පීතරයින්ට ජය ගෙනෙති

රංජිත් - නිපුනක පීතරයින්ට ජය ගෙනෙති

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පලමු කොටසේ තරගයකදී ගම්පහ බණ්ඩාරනායක විදුහලට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ශාන්ත පීතර විදුහල අද (09 වැනිදා) සමත්විය. මෙම තරගය ගම්පහ බණ්ඩාරනායක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


බණ්ඩාරනායක විදුහල - ඕවර 48.4 කදී සියලුදෙනා දැවී 232
(ජනිඳු ජයවර්ධන 54, සිසිත මදනායක 37, රන්මිත් ජයසේන 24/2, මොනිල් සිල්වා 57/2)

ශා. පීතර විදුහල - ඕවර 37.3 කදී කඩුලු 6 ක් දැවී 236
(රංජිත් ජයසේන 94, නිපුනක ෆෝන්සේකා නොදැවී 61, සිසිත මදනායක 55/3)


අදහස් (0)

රංජිත් - නිපුනක පීතරයින්ට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.