ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් කී‍්‍රඩා සමාජ එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (03 වැනිදා) පැවති තරගයකදී බදුරලිය ක‍්‍රීඩා සමාජය පරදවා කඩුලූ 3 කින් ජය ගැනීමට යුද හමුදා පිල සමත්විය. මෙම තරගය පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
බදුරලිය ඕවර 40.3 කදී සියලූ දෙනා දැවී 149
(සමන් ජයන්ත 50, ජනිෂ්ක පේ‍්‍රමසිංහ 30, මංජුල ද සොයිසා 14/3, රවින්ද්‍ර පල්ලියගුරුගේ 23/2, අජන්ත මෙන්ඩිස් 34/2)
යුද හමුදාව ඕවර 38.4 කදී කඩුලූ 7ක් දැවී 150
(අසේල ගුණරත්න නොදැවී 50, මංජුල ද සොයිසා 28, නවීන් කවිකාර 16/2, රුවන් සම්පත් 36/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.