Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
යාපනය මැදි විදුහල සහ ඉබ්බාගමුව මැදි විදුහල අතර ඉබ්බාගමුවේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ III කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 21 ක ජයක් ලබා ගැනීමට යාපනය මැදි විදුහල සමත් විය.
යාපනය මැදි විදුහලේ සුදර්ෂන් තුෂාදන් ලකුණු 55 කට කඩුලූ 10 ක් දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර වූ අතර ඔහුට අනගි සහයක් දුන් ශිවලිංගම් තසෝපන් ලකුණු 74 කට කඩුලූ 7 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.
ඉබ්බාගමුව මැදි විදුහල පළමු ඉනිම - ඕවර 48.3 කදී සියලූ දෙනා දැවී 113
(සංඛ සමරදිවාකර 34, සුදර්ෂන් තුෂාදන් 34/6, ශිවලිංගම් තසෝපන් 33/2)
යාපනය මැදි විදුහල පළමු ඉනිම - ඕවර 43.3 කදී සියලූ දෙනා දැවී 217
(උදයකුමාර් පි‍්‍රයලූක්ෂාන් 74, තෙවනිසන් සදීපන් 37, කි‍්‍රෂ්වන්තරාජා කව්තෝමන් 24, යසිරු ජයරත්න 63/4, ෂෙහාන් කරුණාරත්න 61/4)
ඉබ්බාගමුව මැදි විදුහල දෙවැනි ඉනිම - ඕවර 33 කදී කඩුලූ 9 ක් දැවී 83
(මහේල සෙනෙවිරත්න 28, ශිවලිංගම් තසෝපන් 41/5, සුදර්ෂන් තුෂාදන් 21/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.