‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ කේරී විදුහලට එරෙහිව කඩුලු 8 ක ජයක් ලබා ගැනීමට කොළඹ වෙස්ලි විදුහල ඊයේ (12 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ දුම්රිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
	කේරී විදුහල - ඕවර 28 කදී සියලුදෙනා දැවී 64
	(දුවින් විතාන 22, මොවින් සුබසිංහ 10/6, කවින්දන පෙරේරා 11/4)
	
	වෙස්ලි විදුහල - ඕවර 10.1 කදී කඩුලු 2 ක් දැවී 76
	(මොවින් සුබසිංහ නොදැවී 22)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.