Last Update  :  2025-07-07 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මොවින්ගේ දස්කම් මහින්ද රාජපක්‍ෂ විදුහලට ජය ගෙනේ

මොවින්ගේ දස්කම් මහින්ද රාජපක්‍ෂ විදුහලට ජය ගෙනේ

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොවින් අකලංකගේ තුන් ඉරියව් දස්කම් නිසා අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයේදී හෝමාගම මහින්ද රාජපක්‍ෂ විදුහල ලකුණු 179 කින් කඵතර වේලාපුර මහ විදුහල පරාජය කළේය.

මෙහිදී මොවින් අකලංක ලකුණු 61 ක් රැස්කරමින් පන්දුවෙන් ද දස්කම් දක්මින් ලකුණු 22 කට කඩුලූ 5 ක් දවා ගැනීමට සමත් විය.  


මහින්ද රාජපක්‍ෂ විදුහල  ඕවර 46.4 කදී සියලූ දෙනා දැවී 299
(අවිෂ්ක කෞෂල්‍ය 58, රෂ්මික රවිහාර 81, මොවින් අකලංක 61, රොෂාන් දමිත් 54/2, මල්ෂ ප‍්‍රනාන්දු 54/2)

වේලාපුර මහ විදුහල  ඕවර 25.2 කදී සියලූ දෙනා දැවී 120
(ඒෂාන් ද සිල්වා 45, මොවින් අකලංක 22/5)


අදහස් (0)

මොවින්ගේ දස්කම් මහින්ද රාජපක්‍ෂ විදුහලට ජය ගෙනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.