Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනිමට මීගමුව ශාන්ත පීතර විදුහල ඊයේ (12 වැනිදා) සමත් විය.
හංවැල්ල රාජසිංහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කිරිඳිවෙළ මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 4 ක ජයක් හිමිකර ගැනීමට මීගමුව ශාන්ත පීතර විදුහල සමත්විය.
ශා. පීතර විදුහල - ඕවර 40.4 කදී සියලුදෙනා දැවී 132
(ශාන් මලීෂ 56, ශෙරන් රංගන 27, දිනෙත් තත්සර 21, රවිශ්ක චමත් 30/4, හර්ෂ රංගන 10/2)
කිරිඳිවෙළ ම.ම.වි. - ඕවර 37.2 කදී සියලුදෙනා දැවී 128
(හර්ෂ රංගන 44, විශ්ව නවෝද්‍ය 13/4, අසිත ස්ටිවන් 34/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.