වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ දෙවැනි වටයේ කදාන ද මැසිනොද් විදුහල සහ කරන්දෙණිය මැදි විදුහල අතර පැවැති තරගයෙන් මැසිනොද් විදුහල් ක‍්‍රීඩකයෝ එක කඩුල්ලක තියුණු ජයක් ලැබූහ.
කරන්දෙණිය මැදි විදුහල ඕවර 38.1 කදී 106
(දිනූප ක‍්‍රිෂ්ණ 17, ප‍්‍රවීන් ෆොන්සේකා 33/3, ඩැරන් පෙරේරා 5/2, නිවිෂ්ක රොද්‍රිගු 22/2, ප‍්‍රවීන් ජූඞ් 23/2)
ද මැසිනොද් විදුහල ඕවර 27.5 කදී කඩුලූ 9 ට 108
(සාලිය ජූඞ් නොදැවී 33, නිවිෂ්ක රොද්‍රිගු 20, මිතිල ගීත් 16, නඳුන් ඩිල්ෂාන් 16, චාමර මධුසංඛ 31/4, චමිඳු විජේවර්ධන 32/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.