Last Update  :  2025-12-29 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාතලේ ශාන්ත තෝමස් මුල් ඉනිමෙන් ජය ගනී

මාතලේ ශාන්ත තෝමස් මුල් ඉනිමෙන් ජය ගනී

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිංගර් කුසලාන වයස අවුරුදු 19 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය හා මාතලේ තෝමස් විද්‍යාලය අතර පැවති තරගයෙන් මාතලේ ශානත් තෝමස් විද්‍යාලයට මුල් ඉනිමේ ජය අත්විය.

මාතලේ බර්නාඞ් අලූ විහාරේ කී‍්‍රඩාංගණයේදී මෙම තරගය පැවැත්විණ.

දකුණතින් දඟ පන්දු යවන සසිත තෝමස් විද්‍යාලයේ පණ්ඩුල් උඩුපිහිල්ලගේ තුන් ඉරියව් දක්ෂතා මෙම තරගය ජය ගැනීමට ඉවහල් විය.

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය ප‍්‍රථම ඉනිම  ඕවර 47 කදී සියලූ දෙනාම දැවී ලකුණු 195
(කි‍්‍රෂාන්ත ජයසූරිය 44, නිපුන් රණවීර 39)

මාතලේ ශාන්ත තෝමස් විධ්‍යාලය ප‍්‍රථම ඉනිම  ඕවර 79 කදී සියලූ දෙනා දැවී ලකුණු 219
(පණ්ඩුල උඩුපිහිල්ල නොදැවී 63, චතුර දිල්ෂාන් 51)

විද්‍යාර්ථ විදෘලය දෙවන ඉනිම  ඕවර 61 කදී කඩුලූ 9ට ලකුණු 247


අදහස් (0)

මාතලේ ශාන්ත තෝමස් මුල් ඉනිමෙන් ජය ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.