Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ල මහින්ද විදුහල සහ රත්ගම දේවපතිරාජ විදුහල අතර රත්ගමදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 99 ක ජයක් අත්කර ගැනීමට මහින්ද විදුහල සමත් විය.
මහින්ද විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට විනුර දුල්සර (52) සමත් වූ අතර ප්‍රමිත් හංසික ලකුණු 23 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
මහින්ද විදුහල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 225
(විනුර දුල්සර 52, රේෂාන් කාවින්ද 37, තිළිණ නිසංසල 31, අශේන් කණ්ඩම්බි 27, රවිඳු හංසික 26, විමුක්ති සේනාරත්න නොදැවී 19)
දේවපතිරාජ විදුහල - ඕවර 37.1 කදී සියලු දෙනා දැවී 126
(පැතුම් මධුසංක 28, රවින් යසස් 19, නිමේෂ් චතුරංග 16, අශේන් කාංචක 14, ප්‍රමිත් හංසික 23/3, පසන් පෙතන්ගොඩ 14/2, කාවින්ද එදිරිවීර 24/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.