‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මහනුවර ත්‍රිත්ව විදුහලට එරෙහිව කඩුලු 5 ක ජයක් ලබා ගැනීමට කුරුණෑගල මලියදේව විදුහල ඊයේ (12 වැනිදා) සමත්විය. මෙම තරගය මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
	ත්‍රිත්ව විදුහල - ඕවර 37.2 කදී සියලුදෙනා දැවී 180
	(කෙවින් දුලාජ් 48, හිමංග මතීෂ 30, චාලුක අතපත්තු 27/3, සුපුන් සුමනරත්න 29/2)
	
	මලියදේව විදුහල - ඕවර 42.1 කදී කඩුලු 5 ක් දැවී 186
	(මුදිත ප්‍රේමදාස නොදැවී 58, නවීන් බංඩාර 45, චාලුක අතපත්තු 29, පුබුදු බංඩාර 11/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.