Last Update  :  2025-12-16 20:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මග්ගොන සංචාරක නිකේතන 2 ක් අලුත්වැඩියාවට

මග්ගොන සංචාරක නිකේතන 2 ක් අලුත්වැඩියාවට

editorial - 2022 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයේ හිමිකාරීත්වය ඇති මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයට අයත් සංචාරක නිකේතන දෙකක් ප්‍රතිසංස්කරණය කිරීමට පසුගියදා පැවැති විධායක කමිටු රැස්වීමේදී අවසර හිමි තිබේ. එම ප්‍රතිසංස්කරණය වලින් පසුව සරේ විලේජ්හී ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පැමිණෙන අනෙකුක් ක්‍රීඩා සමාජ  සාමාජිකයන්ට නවාතැන් සැපයීම සඳහා මෙම සංචාරක නිකේතන භාවිතා කරනු ඇත.

- 2079

 


අදහස් (0)

මග්ගොන සංචාරක නිකේතන 2 ක් අලුත්වැඩියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.