Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බස්නාහිර (මධ්‍යම) ට පළමු ඉනිමේ ජයක්

බස්නාහිර (මධ්‍යම) ට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පළාත් 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා) අවසන්වූ තරගයකදී වයඹ පළාත් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනිමට බස්නාහිර පළාත් (මධ්‍යම) කණ්ඩායම සමත් විය.

බස්නාහිර පළාත් (මධ්‍යම) කණ්ඩායම වෙනුවෙන් සදීර සමරවික්‍රම (133) ශතකයක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර තරිඳු රත්නායක ඉනිම දෙකෙහිදීම කඩුලු පහ බැගින් දවාගනිමින් ලකුණු 174 කට කඩුලු 10 ක් දවාගනිමින් වයඹ පළාත් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.


බස්නාහිර (මධ්‍යම) - පළමු ඉනිම - ඕවර 46.1 කදි සියලුදෙනා දැවී 204
(හිමාෂ ලියනගේ 72, ළහිරු විමුක්ති 60, සදීර සමරවික්‍රම 26, තරිඳු රත්නායක 60/5, අසිත ප්‍රනාන්දු 52/3)

වයඹ පළාත - පළමු ඉනිම - ඕවර 61.3 කදි සියලුදෙනා දැවී 187
(සචින්ත පීරීස් 51, සචින් ජයවර්ධන 31, රුක්ෂාන් ප්‍රනාන්දු 27, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 26, ජනිත් ලියනගේ 64/4, දීශක මනෝජ් 49/2, සහන් නානායක්කාර 51/2)

බස්නාහිර (මධ්‍යම) - දෙවැනි ඉනිම - ඕවර 71.3 කදි සියලුදෙනා දැවී 283
(සදීර සමරවික්‍රම 133, මනෙල්ක සිල්වා 33, හිමාෂ ලියනගේ 26, දිශාක මනෝජ් 21, තරිඳු රත්නායක 114/5, සචින් ජයවර්ධන 30/4)

වයඹ පළාත - දෙවැනි ඉනිම - ඕවර 8 කදි කඩුලු 2 ක් දැවී 42
(ලියෝ ෆ්‍රැන්සිස්කෝ නොදැවී 22)


අදහස් (0)

බස්නාහිර (මධ්‍යම) ට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.