අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ වේයන්ගොඩ බණ්ඩාරනායක මැදි විදුහල සහ මතුගම සී.ඞ්බ්.ඞ්බ්. කන්නංගර මැදි විහල අතර බණ්ඩාරනායක මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 19 ක ජයක් අත්කර ගැනීමට බණ්ඩාරනායක මැදි විදුහල සමත් විය.
එහිදී බණ්ඩාරනායක මැදි විදුහලේ ඉශුක කේමාල් 39 කට කඩුලු 8 ක් දවාගනිමින්ද, කන්නංගර මැදි විදුහලේ සමුදිත ද අල්විස් සහ හර්ෂික ප්‍රියදර්ශන කඩුලු 7 බැගින් දවාගනිමින්ද පන්දුවෙන් දස්කම් දැක්වූහ.
බණ්ඩාරනායක මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 49 කදී සියලු දෙනා දැවී 108
(අවිෂ්ක කෝෂිල 34, දිල්ෂ මල්සර 28, සමුදිත ද අල්විස් 41/7, ෂෙහාන් විජේපාල 24/2)
කන්නංගර මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 39.4 කදී සියලු දෙනා දැවී 102
(හර්ෂික ප්‍රියදර්ශන 26, උෂාන් මහීපාල 24, ඉශුක කේමාල් 22/3, අරණ දාබරේ 47/3, ප්‍රමිත් අදිකාරි 9/2)
බණ්ඩාරනායක මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 35.3 කදී සියලු දෙනා දැවී 97
(මොවිඳු ජයසිංහ 35, ශකිල ප්‍රියෂාන් 12/2, හර්ෂික ප්‍රියදර්ශන 26/7)
කන්නංගර මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 34.3 කදී සියලු දෙනා දැවී 84
(දිල්ෂාන් සෙනාරත්න 25, ෂෙහාන් විජේපාල 21, ඉශුක කේමාල් 17/5, මොවිඳු ජයසිංහ 12/2, අරණ දාබරේ 32/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.