වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ දෙවැනි වටයේ පෙරමඩුල්ල මධ්‍ය විද්‍යාලය සහ වලල ඒ. රත්නායක විදුහල අතර තරගයෙන් පෙරමඩුල්ල මධ්‍ය විද්‍යාල පිල කඩුලූ 5 ක ජයක් ලැබීය.
වලල ඒ. රත්නායක විදුහල ඕවර 39.4 කදී සියලූ දෙනා දැවී 150
(එච්. එන්. නවමිණ 24, ඞී. ඞී. සරත්චන්ද්‍ර 18, අයි. බී. රත්නායක 37, රැමගේ චානුක 48/3, මධුරංග සිල්වා 33/2, යසින්ත බණ්ඩාර 10/2)
පෙරමඩුල්ල මධ්‍ය විද්‍යාලය ඕවර 43 කදී කඩුලූ 5 ට 152
(රුසිරු බණ්ඩාර 52, හර්ෂ ප‍්‍රියමන්ත නොදවී 40, මදුරංග සිල්වා 20, හස්. අයි. කුමාර 21/2, ආර්. ඞී. විජේරත්න 28/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.