වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ පානදුර රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම සහ ධම්මානන්ද විදුහල අතර මොරොන්තුඩුවේදී පැවැති තරගයෙන් රාජකීය විදුහල් ක්රීඩකයෝ කඩුලූ 9 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
ධම්මානන්ද විදුහල ඕවර 33.2 කදී සියලූ දෙනා දැවී 113
(තමිඳු නිවර්ථන 48, අකිල සෙනේෂ් 31/4)
රාජකීය විදුහල ඕවර 10.2 කදී කඩුලූ 1 ට 117
(චමෝද් උදයංග නොදැවී 72, හිමාන් සත්සර නොදැවී 20)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.