Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කඳාන ද මැසිනොද් විදුහලට එරෙහිව ලකුණු 111 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ මහනාම විදුහල ඊයේ (24 වැනිදා) සමත්විය. මෙම තරගය මත්තේගොඩ සැපර් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මහනාම විදුහලේ පවන්ත වීරසිංහ ශතකයක් (105) ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ශෙනාල් දිනූෂ ලකුණු 12 කට කඩුලු 3 ක් සහ යසිරු කස්තුරුආරච්චී ලකුණු 19 කට කඩුලු 3 ක් දවාගනිමින් මහනාම විදුහල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
මහනාම විදුහල - ඕවර 45.3 කදී සියලුදෙනා දැවී 243
(පවන්ත වීරසිංහ 105, චමල් පොල්ගම්පොල 42, ප්‍රවීන් ජූඞ් 23/3, රෙවින් ප්‍රනාන්දු 33/2, නෙවිෂ්ක රොඩි්‍රගෝ 38/2, නිම්න ප්‍රනාන්දු 42/2)
ද මැසිනොද් විදුහල - ඕවර 32.4 කදී සියලුදෙනා දැවී 124
(සාලිය ජූඞ් 24, නිම්න පෙරේරා 21, රොමාල් ප්‍රනාන්දු 21, ශෙනාල් දිනූෂ 12/3, යසිරු කස්තුරුආරච්චී 19/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.