Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ වෙස්ලි විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 13 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.
ශාන්ත අන්තෝනි විදුහලේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්වූ නිම්නක ජයතිලක දෙවැනි ඉනිමේදී ලකුණු 48 කට දවාගත් කඩුලු 9 ත් සමගින් ඉනිම් දෙකේදීම ලකුණු 90 කට කඩුලු 13 ක් දවාගත්තේය.
වෙස්ලි විදුහල පළමු ඉනිම - ඕවර 43.1 කදී සියලු දෙනා දැවී 140
(ෂෙනාල් දංගල්ල නොදැවී 39, සිදත් ධර්මසිරිවර්ධන 32, නිම්නක ජයතිලක 42/4, නවෝද්‍ය විජේකුමාර 24/3, ජනිඳු හිම්සර 8/2)
ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම - ඕවර 64.4 කදී සියලු දෙනා දැවී 265
(නවෝද්‍ය විජේකුමාර 53, කල්හාර සේනාරත්න 52, තීක්ෂ ගුණසිංහ 50, ජනිඳු හිමසර 26, සකුන්ත ලියනගේ 30/4, ෂෙනාල් දංගල්ල 25/2)
වෙස්ලි විදුහල දෙවැනි ඉනිම - ඕවර 37 කදී සියලු දෙනා දැවී 112
(කාවින්දන පෙරේරා 40, සිදත් ධර්මසිරිවර්ධන 24, නිම්නක ජයතිලක 48/9)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.