Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නිමල් සමුගනී

නිමල් සමුගනී

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ සුඵ සේවකයකු ලෙස වසර ගණනාවක් සේවය කළ පී. ඞී. නිමල් මහතා හදිසි අනතුරකින් අභාවප‍්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 54 වැනි වියේ පසුවිය.

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් තුළ ජනප‍්‍රිය සේවයකු වූ නිමල් මහතා ක‍්‍රිකට් පිති පන්දුවට පහර දීමට උචිත ලෙස සකස් කිරීමට නමක් දිනා සිටි අතර ඒ මහතා වසර ගණනාවක් සිංහල ක‍්‍රීඩා සමාජයේ (එස්.එස්.සී.) ද සේවය කළේය.

ඒ මහතාගේ දේශය මේ වන විට බොරැුල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු හෙට (19) පස්වරුවේ බෙරැුල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.  

048


අදහස් (0)

නිමල් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.