Last Update  :  2025-07-07 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නාලන්දා විදුහලට කඩුලූ 6 ක ජයක්

නාලන්දා විදුහලට කඩුලූ 6 ක ජයක්

ශනුක අරවින්ද - 2015 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ නාලන්දා විදුහල සහ පානදුර රාජකීය විදුහල අතර හොරණදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 6 ක ජයක් අත්කර ගැනීමට නාලන්දා විදුහල සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 145 ක ඉලක්කයක් හඹාගිය නාලන්දා විදුහල් කී‍්‍රඩකයෝ  ඕවර 23.4 ක් අවසානයේ කඩුලූ 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

පානදුර රාජකීය විදුහල -  ඕවර 45.1 කදී සියලූ දෙනා දැවී 144
(මනුර ප‍්‍රසන්ජිත් 40, දසුන් සෙනෙවිරත්න 31/4, උමේක්ෂ දිල්ෂාන් 15/2, ලක්ෂිත රසාංජන 33/2)

කොළඹ නාලන්දා විදුහල -  ඕවර 23.4 කදී කඩුලූ 4 ක් දැවී 145
(කසුන් සඳරුවන් 52, තිනුර හෙට්ටිආරච්චි 26, දසුන් සෙනෙවිරත්න 23)

 


අදහස් (0)

නාලන්දා විදුහලට කඩුලූ 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.