කොළඹ නාලන්දා විදුහල් ‘බී’ කණ්ඩායම සහ ජාඇළ ක්රිස්තුරාජ විදුහල අතර කොළඹදී පැවැති වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ දෙවැනි වටයේ තරගයෙන් නාලන්දා විදුහල කඩුලූ 3 ක ජයක් ලැබීය.
ක්රිස්තුරාජ විදුහල ඕවර 39.2 කදී සියලූ දෙනා දැවී 136
(හසිත් පෙරේරා 78, උමේක්ෂ ඩිල්ෂාන් 29/5, වර්ෂ විදර්ශන 11/2)
නාලන්දා විදුහල ඕවර 44.3 කදී කඩුලූ 7 ට 137
(රනිඳු ද සිල්වා 32, ඒවින්ද හෙට්ටිආරච්චි 43, ශෙෂාන් ප්රනාන්දු 31/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.