Last Update  :  2025-12-31 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නාලන්දයට පළමු ඉනිමේ ජයක්

නාලන්දයට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ I කොටසේ ඊයේ (21 වැනිදා) අවසන්වු තරගයේදී ශා. පීතර විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයකින් පමණක් සැහීමකට පත්වන්නට නාලන්ද විද්‍යාලයට සිදුවිය. තරගය නාලන්ද විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.

 

නාලන්ද විදුහල පළමු ඉනිම  ඕවර 80.2 කදී සියලූ දෙනාම දැවී 225
(මාලිංග අමරසිංහ 80, අවිශ්ක ද සිල්වා 71, මේනක 47/2, සී. ඔබේසේකර 50/2, එස්. නානායක්කාර 56/2)

ශා. පීතර විදුහල පළමු ඉනිම  ඕවර 56.2 කදී සියලූ දෙනාම දැවී 173
(ජේ. ලියනගේ 82, කනිෂ්ක නිර්මාල් 40/4, ප‍්‍රමුද් හෙට්ටිවත්ත 45/4, මාලිංග අමරසිංහ 30/2)

නාලන්ද විදුහල දෙවන ඉනිම  ඕවර 27.2 කදී කඩුලූ 3 ක් දැවී 95
(මාලිංග අමරසිංහ නොදැවී 50, සී. ඔබේසේකර 28/2)


අදහස් (2)

නාලන්දයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.