Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී අම්බලන්ගොඩ පී.ද.එස්. කුලරත්න විදුහලට එරෙහිව ලකුණු 143 ජයක් ලබා ගැනීමට ගාල්ල රිච්මන්ඞ් විදුහල අද (09 වැනිදා) සමත්විය. මෙම තරගය මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
රිච්මන්ඞ් විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 230
(ආදිත්‍ය සිරිවර්ධන 56, විමුෂ් සසංක 42, පසිඳු උදයංග 28/3, කමිඳු දිල්හාර 63/2)
පී.ද.එස්. කුලරත්න විදුහල - ඕවර 37 කදී සියලුදෙනා දැවී 87
(කල්ප හර්ෂජිත් 21, දිලුම් සුධීර 06/4, සුජිත් නිම්නද 17/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.