Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දේවපතිරාජයට මුල් ඉනිමේ ජය

දේවපතිරාජයට මුල් ඉනිමේ ජය

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රත්ගම දේවපතිරාජ මධ්‍ය මහා විදුහල සහ මාතර ශාන්ත තෝමස් විදුහල අතර මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවති වයස අවුරුදු 19 න් පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට රත්ගම දේවපතිරාජ මධ්‍ය මහා විදුහල සමත්විය.

 

දේවපතිරාජ මධ්‍ය මහා විදුහල පළමු ඉනිම - සියලූදෙනා දැවී 236
(නිලංක රුක්ෂිත 47, දිල්ශාන් කාංචන 38, ලහිරු මදුවන්ත 31, උදේශ් මදුසංක 26, දිලිප් තාරක 5/58, ලසිත් ලක්ෂාන් 3/59)

ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - කඩුලූ 9 ක් දැවී 152
(ඔසඳ චමුපති 34, නෙවිඳු උදේෂ් 28, දිළුම් කි‍්‍රෂාන් 25, ලසිත් ලක්ෂාන් 16, අවිශ්ක ගිම්හාන 3/24, දිල්ෂාන් කාංචන 2/38)

දේවපතිරාජ මධ්‍ය මහා විදුහල දෙවැනි ඉනිම - කඩුලූ 2 ක් දැවී 22
(චතුර ලක්ෂාන් නොදැවී 19)

 

- 036

 


අදහස් (0)

දේවපතිරාජයට මුල් ඉනිමේ ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.