රත්ගම දේවපතිරාජ විදුහල සහ දෙබරවැව ජාතික පාසල අතර දෙබරවැවදී පැවති අන්තර් පාසල් වයස 13 න් පහළ තරගයකදී දේවපතිරාජ විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට දෙබරවැව ජාතික පාසල සමත්විය.
පැතුම් මදුශංක දෙබරවැව ජාතික පාසලට එරෙහිව ලකුණු 23 කට කඩුලූ 5 ක් දවා ගනිමින් දස්කම් දැක්වීය.
දේවපතිරාජ විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 93
(පුනිත අංජන 24, තාරක මදුෂාල් 18, උෂාන් සුලක්ෂණ 11, කල්ප චේතිය 10, චතුර ජයනාත් 25/4, පැතුම් නදීශාන් 10/2, තිසල් දම්සර 24/2)
දෙබරවැව ජාතික පාසල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 110
(තෙමිර තිළාන් 32, ෂෙහාන් මාකුළ 25, තිසල් දම්සර 19, පැතුම් මධුශංක 23/5, තිසර ඩිල්ශාන් 17/2, සුධීර වීරරත්න 45/2)
දේවපතිරාජ දෙවන ඉනිම - කඩුලූ 2 ක් දැවී 12
(තිසල් දම්සර 0/2)
- 021
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.