Last Update  :  2025-05-14 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තෙවිඳුගෙන් ශතකයක්

තෙවිඳුගෙන් ශතකයක්

රොෂාන් ගුණරත්න - 2017 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ මහනාම විදුහලට එරෙහිව ලකුණු 17 ක ජයක් ලබා ගැනීමට කොළඹ රාජකීය විදුහල ඊයේ (12 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

 

රාජකීය විදුහල - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 270
(තෙවිඳු සේනාරත්න නොදැවී 116, අශාන් සංචිත 67, කවිඳු මදරසිංහ 22, ඉෂාන් දේශප්‍රිය 38/2)


මහනාම විදුහල - ඕවර 48 කදී කඩුලු 9 ක් දැවී 253
(සොනාල් දිනූශ 82, සසික ගිහාන් 38, හරිඳු පලියවඩන 23/2, තරූෂ රුක්ෂාන් 30/2, කවීශාන් කුලසූරිය 38/2)

 


අදහස් (0)

තෙවිඳුගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.