Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කුරුණෑගල ශාන්ත ආනා විදුහලට එරෙහිව ලකුණු 6 ක ජයක් ලබා ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල ඊයේ (23 වැනිදා) සමත්විය. මෙම තරගය කුරුණෑගල ශාන්ත ආනා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ත්‍රිත්ව විදුහල - ඕවර 40.5 කදී සියලුදෙනා දැවී 129
(භාතිය දිසානායක 36, හිරූෂ ද සිල්වා 15/2, අවිෂ්ක රූබසිංහ 25/2, කවිඳු රණසිංහ 29/2, ලසිත් වර්ණකුළසූරිය 31/2)
ශා. ආනා විදුහල - ඕවර 48.3 කදී සියලුදෙනා දැවී 123
(ලසිත් වර්ණකුළසූරිය 24, චානුක කුමාරසිංහ 14/2, භාතිය දිසානායක 17/2, නගිත විජේසුන්දර 21/2, නරේන්ද්‍රනාත් අශෝක් 28/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.