Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩිවිලියස් නායකත්වයෙන් ඉවත් වෙයි

ඩිවිලියස් නායකත්වයෙන් ඉවත් වෙයි

ශනුක අරවින්ද - 2017 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකානු එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට ඒ. බී. ඩිවිලියස් තීරණය කර තිබේ. අද (23 වැනිදා) එරට ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් ඔහු සිය තීරණය දැනුම් දී තිබේ.

එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වුවද, ඉදිරියේදී ටෙස්ට්, එක්දින සහ විස්සයි20 යන අංශ තුනේම ක්‍රීඩා කිරීමට තමා බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් ඔහු සඳහහන් කර සිටියි.

-036

 


අදහස් (0)

ඩිවිලියස් නායකත්වයෙන් ඉවත් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.