Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජෝන් කීල්ස් පිලට කඩුලු 6 ක ජයක්

ජෝන් කීල්ස් පිලට කඩුලු 6 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී හේලීස් ගෲප් ‘ඒ’ කණ්ඩායම පරදවා කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට ජෝන් කීල්ස් ‘ඒ’ කණ්ඩායම ඊයේ (20 වැනිදා) සමත්විය. මෙම තරගය කටුනායක වෙළඳසේවා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


හේලීස් ගෲප් - ඕවර 48.3 කදී සියලුදෙනා දැවී ලකුණු 183
(සචිත්‍ර සේරසිංහ 53, ප්‍රසංසන ජයමාන්න නොදැවී 40, චානක රුවන්සිරි 38, විකුම් සංජය 22/3, චාමිකර එදිරිසිංහ 28/3, මදුක ලියනපතිරණගේ 27/2)

ජෝන් කීල්ස් - ඕවර 31.5 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 184
(අක්ෂු ප්‍රනාන්දු නොදැවී 68, ළහිරු මිලන්ත 41, භානුක රාජපක්ෂ 36)

 


අදහස් (0)

ජෝන් කීල්ස් පිලට කඩුලු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.